Free ads Sri Lanka

නොමිලේ Ad දාන්න

Post free Ad Now !!

Rent a car Bandarawela Bandarawela

♦️ දැන් ඌව පළාතේ පදිංචි ඔයාට අඩුම මිළට ගමනක් යන්න මෙන්න අනගි අවස්ථාවක්.
සසදා බලන්න ඌවෙ අඩුම මිල සමග තැන්පතුවක් නොමැතිව රෙන්ට් එකට වාහනයක්.
♦️ කුලී පදනම මත වාහනයක් සොයන ඌව පළාතේ ඔබට #කුලී_පදනම_මත_වාහන ලබා දෙන ඌව අපේ කැබ්ස් ආයතනයෙන් අති නවීන මෝටර් රථ කුලී පදනම මත ලබා ගත හැකිය.

♦️ අවම ලියකියවිලි
♦️ සියලුම වර්ගයේ සහ අනර්ඝ තත්වයේ නවීන මෝටර් රථ.
♦️ විශ්වාසනීය සේවාවක්
♦️ ඔබට අවශ්‍ය ස්ථානයට පැමින වාහනය ලබා දීම
♦️ සියළු රථ සෑම ගමන් වාරයකින්ම පසුව විෂබීජහරණය කිරීම.
♦️ Rent a car insurance සහිතය. (අනතුරකදී රක්ෂණ වන්දි ලබා ගත හැකිය.)
♦️ ඇප මුදල 5,000/= සිට.
ඔබගේ අවශ්‍යතාව දින 10ට වඩා නම් විශේෂ වට්ටම්.
♦️ අමතර භාවිතා කරන කිලෝමීටර් සදහා රු.15 සිට.
♦️ සහානදායී අවම මාසික වාරිකය.
♦️ පැය 24 සදහා පාරිභෝගික ඇමතුම් සේවාව.
♦️ ඔබේ වාහනය දැන්ම වෙන් කරවා ගන්න.

♦️අවම ලියකියවිලි

01)ජාතික හැදුනුම්පතේ පිටපතක්

02)රියදුරු බලපත්‍රයේ පිටපතක්

03)පදිංචිය තහාවුරු කිරීම සදහා බිල්පතක්

04)සාක්ෂි කරුගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්
කොන්දේසි සහිතයි*

විශේෂ දීමනාවයි.
ඔබ අපගේ රථයක් ලබාගන්නා තුන්වන අවස්ථාවේ ඔබට නොමිළයේ දින දෙකක් ඔබ අපගෙන් ලබාගන්නා රථය භාවිතා කිරීමට අවස්ථාව.
ඔබ අපගෙන් ලබාගන්නා සෑම ගමන් වාරයකදීම දින 07ට වඩා වැඩිනම් එක් දිනක් නොමිලයේ හිමිවේ.
(*ඉහත දීමනාව ලබාගැනීමේදී කොන්දේසි අදාල වන අතර මෙම දීමනාව වලංගු වන්නේ තෝරාගත් මෝටර් රථ සදහා පමණි.වැඩි විස්තර සදහා අමතන්න හෝ අපගේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.)

Contact Us:
♦ Search Google Or Facebook:
#Uva_Ape_Cabs
♦ website:
https://uacsl.page.tl

(Tag: #Uva #Rent #Rent_a_car #Bandarawela #Uva_Cabs #Cabs )

You must log in or register a new account in order to contact the advertiser

Login Register for a free account

Related listings

  • Lumala bicycle
    Lumala bicycle
    Antique Cars, Bikes - Rajagiriya (Colombo) - 19/10/2020 10000.00 Rs

    Good condition lumala bicycle for sale

  • Scooter
    Scooter
    Antique Cars, Bikes - Kekanadura (Matara) - 12/08/2020 90000.00 Rs

    Used by woman.new conditions

  • Willys jeep
    Willys jeep
    Antique Cars, Bikes - Angoda (Colombo) - 13/06/2020 1300000.00 Rs

    31 number American Willys cj6 Jeep, 2 c engine,body in good condition,good mud tyres,good canopy,long wheel,new battery,original book and clear all documents,license and insurance up to date.serious buyers please.

Details:
Price 4000.00 Rs
Category Antique Cars, Bikes
Published date 09/06/2020
Views 47
Country SRI LANKA
Contact No - දුරකථනය : 0715647064
Price Option: Fixed Price
Vehicle Brand: TOYOTA
Vehicle Type: Car
Fuel Type: Petrol
Condition: Used
Gear type: AUTO
Engine Capacity CC: 1500cc
Seller:


Rent a car Bandarawela

Location: Bandarawela, Bandarawela, Badulla, SRI LANKA
[email protected]