Free ads Sri Lanka

නොමිලේ Ad දාන්න

Post free Ad Now !!

Hifi Home Theater System LG XBOOM For Sell Kiriwawula

HiFi Audio Home Theater System LG XBOOM CM 9540 For Sell RS 80 000

මුදල් හදිස්සියකට දෙන්නෙ. ප්‍රශ්නෙකට තියෙන්නෙ ඈම්ප් එකේ උඩ පොඩි තැල්මක් තියෙනව. ගේද්දි පොඩි අවුලක් වෙලා. ඒක අබාන්ස් එකෙන් රී ප්ලේස් කරගන්න පුලුවන්. නැතුව වෙන කියන්න කිසිම වරදක් නෑ. Smart DJ එකේ ඉදල තියෙනවා. අවුලක් නෑ. හොඳට තියෙනව. අරගෙන අවුරුදු 5ක් වෙන්නෙ. Sound බැහැල වගේ කිසිම ලෙඩක් නෑ. චෙක් කරල බලන්න පුලුවන්. ගෙවපු බිල් , ගත්ත බිල් සේරම තියෙනවා. මම මේක ගද්දි 120 000 වගේ ගියා. බිල් ඔක්කොම තියෙන්වා.ගෙවල ඉවර වෙද්දි 140 000ක් වගේ ගියා. අඩු කරල දෙනව RS 80 000. ගන්න කෙනාට පාඩුවම් නෑ.

AM/FM Tuner
NFC
Bluetooth
Remote App Bluetooth
Portable IN 1
AUX IN (L/R) 1
Mic 1EA(6.3)
USB 2 USB
Latin EQ
Auto DJ
LED lignting
X-FLASH
Smart DJ
Juke box
DJ Effect

(PMPO) 29000W
(RMS) 2300W

You must log in or register a new account in order to contact the advertiser

Login Register for a free account

Related listings

  • Olan music keyboard
    Olan music keyboard
    TV, Audio & video - කඹුරුපිටිය (Matara) - 28/02/2021 18500.00 Rs

    Brand new keyboard 1year warranty 1week use

  • LG 56" LCD TV FOR SALE
    LG 56" LCD TV FOR SALE
    TV, Audio & video - Pilliyandala (Colombo) - 27/02/2021 55000.00 Rs

    LG 56" LCD TV FOR SALE Used in Korea Original Made in Korea Rs.55000 Negotiable Please call 0701768410

  • SAMSUNG 56" LCD TV FOR SALE
    SAMSUNG 56" LCD TV FOR SALE
    TV, Audio & video - Pilliyandala (Colombo) - 27/02/2021 55000.00 Rs

    SAMSUNG 56" LCD TV FOR SALE Used in Korea Original Made in Korea Rs.55000 Negotiable Please call 0701768410

Details:
Price 80000.00 Rs
Category TV, Audio & video
Published date 23/02/2021
Views 10
Country SRI LANKA
Contact No - දුරකථනය : 0713597842
Price Option: Negotiable
Manufacture Year: 2015
Seller:


Shehan

Location: Thorayaya, Kiriwawula , Kurunagala, SRI LANKA
[email protected]