Free ads Sri Lanka

නොමිලේ Ad දාන්න

Post free Ad Now !!

Hifi Home Theater System LG XBOOM For Sell Kiriwawula

HiFi Audio Home Theater System LG XBOOM CM 9540 For Sell RS 80 000

මුදල් හදිස්සියකට දෙන්නෙ. ප්‍රශ්නෙකට තියෙන්නෙ ඈම්ප් එකේ උඩ පොඩි තැල්මක් තියෙනව. ගේද්දි පොඩි අවුලක් වෙලා. ඒක අබාන්ස් එකෙන් රී ප්ලේස් කරගන්න පුලුවන්. නැතුව වෙන කියන්න කිසිම වරදක් නෑ. Smart DJ එකේ ඉදල තියෙනවා. අවුලක් නෑ. හොඳට තියෙනව. අරගෙන අවුරුදු 5ක් වෙන්නෙ. Sound බැහැල වගේ කිසිම ලෙඩක් නෑ. චෙක් කරල බලන්න පුලුවන්. ගෙවපු බිල් , ගත්ත බිල් සේරම තියෙනවා. මම මේක ගද්දි 120 000 වගේ ගියා. බිල් ඔක්කොම තියෙන්වා.ගෙවල ඉවර වෙද්දි 140 000ක් වගේ ගියා. අඩු කරල දෙනව RS 80 000. ගන්න කෙනාට පාඩුවම් නෑ.

AM/FM Tuner
NFC
Bluetooth
Remote App Bluetooth
Portable IN 1
AUX IN (L/R) 1
Mic 1EA(6.3)
USB 2 USB
Latin EQ
Auto DJ
LED lignting
X-FLASH
Smart DJ
Juke box
DJ Effect

(PMPO) 29000W
(RMS) 2300W

You must log in or register a new account in order to contact the advertiser

Login Register for a free account

Related listings

  • Hifi Home Theater System LG XBOOM For Sell
    Hifi Home Theater System LG XBOOM For Sell
    TV, Audio & video - Kiriwawula (Kurunagala) - 23/02/2021 80000.00 Rs

    HiFi Audio Home Theater System LG XBOOM CM 9540 For Sell RS 80 000 මුදල් හදිස්සියකට දෙන්නෙ. ප්‍රශ්නෙකට තියෙන්නෙ ඈම්ප් එකේ උඩ පොඩි තැල්මක් තියෙනව. ගේද්දි පොඩි අවුලක් වෙලා. ඒක අබාන්ස් එකෙන් රී ප්ලේස් කරගන්න පුලුවන්. නැතුව වෙන කියන්න කිසිම වරදක් නෑ. Sma...

  • Singer XBR For Sell
    Singer XBR For Sell
    TV, Audio & video - kurunegala (Kurunagala) - 26/09/2020 12000.00 Rs

    මේක අඩුවට දෙන්න හේතුව ඉස්සරහ දැල් 3ක් ඇතුලට එබිලා තියෙන නිසා. වෙන මුකුත්ම අවුලක් නැ හොදට වැඩ . මේක අලුතෙන් ගන්න යනවනම් 45 000 ක් වත් යනවා singer එකෙන් . මේක අඩුම 12 000 ට දෙනවා. ගන්න කෙනාට පාඩුනම් නැ . 071 3597842 , 076 7 8880 25 Direct Call Only USB...

  • Dash Cameras
    Dash Cameras
    TV, Audio & video - Kurunegala (Kurunagala) - 04/08/2020 Free

    Hurry up!!! Now you can buy Vehicle Dash Cameras for unbelievable prices in your doorstep. Starting price is 1700 and you can select as per your requirement with high quality, long lasting accessories. Contact our area manager....

Details:
Price 80000.00 Rs
Category TV, Audio & video
Published date 23/02/2021
Views 11
Country SRI LANKA
Contact No - දුරකථනය : 0713597842
Price Option: Negotiable
Manufacture Year: 2015
Seller:


Shehan

Location: Thorayaya, Kiriwawula , Kurunagala, SRI LANKA
[email protected]