Free ads Sri Lanka

නොමිලේ Ad දාන්න

Post free Ad Now !!

45 Perches Valuable Land for Sale in Gampaha

45 Perches Valuable Land for Sale in Kalyani road, Gampaha, Gampaha Mincipal Council area. Two way access road to the property. Just 50 meters away from Colombo road & Gampaha – Yakkala road. Very convenient location close to Gampaha City Center. Walking distance to Holy Cross College/ Bandarayake College and Rathnawali Balika Vidyalaya.

ගම්පහ මහනගර සීමාව තුළ කල්‍යාණි පාරෙන් පර්චස් 45 ක අනගි ඉඩමක් වහාම විකිණීමට. ගම්පහ නගරට ආසන්නව පදිංචියට ඉතා සුදුසු පරිසරයක පිහිටි අගනා ඉඩමකි. සිරිකුරුස විද්‍යාලයට/ බණ්ඩාරයක විද්‍යාලයට හා රත්නවාලි බාලිකා විද්‍යාලයට පයින් ගමන් කළ හැකි දුරකින් ඉඩම පිහිටා ඇත.

Electricity/ Water/ Telephone and all other necessary facilities are available.

Close to Leading Government and International Schools, Gampaha Base Hospital, Government offices, Leading Super Markets, Banks/ Financial Institutions/ Restaurants and many more essential firms and government offices.

Ideal property for Apartment complex.

විදුලිය / ජලය / දුරකථන සහ අනෙකුත් සියලුම පහසුකම් තිබේ.

ප්‍රමුඛ පෙළේ රජයේ හා ජාත්‍යන්තර පාසල්, ගම්පහ මූලික රෝහල, රජයේ කාර්්‍යාල, සුපිරි වෙළඳසැල්, ප්‍රමුඛපෙළේ සුපිරි වෙළඳසැල්, බැංකු / මූල්‍ය ආයතන/ අවන්හල් සහ අත්‍යවශ්‍ය ආයතන ඉතා ආසන්නයේ පිහිටා ඇත.

මහල් නිවාස සංකීර්ණයකට ඉතා යෝග්‍ය නිවසකි.

You must log in or register a new account in order to contact the advertiser

Login Register for a free account

Related listings

  • Land for Sale in Mukalana Town
    Land for Sale in Mukalana Town
    Land for sale, Rent - Delgoda (Gampaha) - 12/02/2020 8.00 Rs

    කදුබොඩ මූකලාන නගරයේ පර්චස් 17.5ක ඉඩමක් දෙල්ගොඩ නගරයට විනාඩි 10, දොම්පෙ නගරයට විනාඩි 10, බියගම වෙලඳ කලාපයට විනාඩි 10, ඉතාම සාමකාමී නිදහස් වටපිටාව, තෙකලා විදුලිය ඇතුළු මූලික පහසුකම්. පර්චසයක් රු 500,000/=

  • 28 Perches Land for Sale in Wattala.
    28 Perches Land for Sale in Wattala.
    Land for sale, Rent - Wattala (Gampaha) - 11/02/2020 Check with seller

    28 perches rectangular block of land available for sale in the heart of Wattala. Currently, the land consist of single story 4 bedroom house which can be demolished or renovated. Highly recommended for a residential or commercial purposes. Property i...

  • වේයන්ගොඩ ගුවන්තොටුල මාර්ගය අාසන්නව ඉඩමක් විකිනිමට
    වේයන්ගොඩ ගුවන්තොටුල මාර්ගය අාසන්නව ඉඩමක් විකිනිමට
    Land for sale, Rent - Minuwangoda (Gampaha) - 10/02/2020 1500000.00 Rs

    පිරිසිදු නිරවුල් ඔප්පු ප්රධාන මාර්ගයට මිටර 700 අඩි 15 මාර්ගය මිනුවන්ගොඩ නගරයට 3km.පදිංචියට සුදුසු සාමකාමි පරිසරය ගාලවත්ත ග්රාමස්වා වසම ජලය විදුලිය අවසාන ඉඩම ඉතිරි සියලල්ල විකිනි අැත

Details:
Price 45000000.00 Rs
Category Land for sale, Rent
Published date 13/02/2020
Views 15
Country SRI LANKA
Contact No - දුරකථනය : 0773951560
Bed rooms: 1
Land size: 45 Perches
Seller:


Ranatunga

Location: Gampaha, SRI LANKA
[email protected]