Free ads Sri Lanka

නොමිලේ Ad දාන්න

Post free Ad Now !!

Land for Sale in Nittambuwa, close to Kandy Road. Nittambuwa

12 Perches Residential cum Commercial Land Blocks for Sale in Mihindu Mawatha, Malwatta, Nittambuwa, just 100 m to Colombo – Kandy main trunk road. Very calm and peaceful environment with all conveniences. Walking distance to Sangabodhi College, 1.25 Km to Siyane National College of Education and 4 Km to Lyceum International Yakkaka branch, 4 Km to District Base Hospital Wathupitiwala.

නිට්ටඹුව, මල්වත්තේ, කප්රුක වෙළඳ සංකීර්ණයට ආසන්නව කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයට මීටර් 100 ක දුරින් පර්චස් 12 බැගින් වූ නේවාසික බිම් කොටසක් කිහිපයක් වහාම විකිණීමට. නුවර පාරට ආසන්න වුවද ඉතා සන්සුන් හා සාමකාමී පරිසරයක් සහ වැදගත් අසල්වාසීන් ඇත.
Situated in between Nittambuwa and Yakkala Cities. About 3 Km to Nittambuwa and 7 Km to Yakkala and about 30 mints drive to Katunayake International Airport.

සංඝබෝධි විදුහල වෙත කි.මී. 1.25 දුරක්, සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයට කි.මී. 4 දුරක් සිට ලයිසියම් ජාත්‍යන්තර යක්කල ශාඛාව, වතුපිටිවල මූලික රෝහල කි.මී. 4 දුරින් පිහිටා ඇත.

- Well / Main Line water - ළිං හා නළ ජලය

- 3 Phase Electricity - තෙකළා විදුලිය

- Good Wide Road access - පුළුල් තාර පාර

- and other all necessary facilities are available - සහ අනෙකුත් අවශය පහසුකම් ඇත.

ඉඩම පහසුවෙන් ලගා විය හැකි ලෙස නිට්ටඹුව සහ යක්කල නගර අතර පිහිටා ඇත. නිට්ටඹුව කි.මී. 3 ක් සහ යක්කල දක්වා කි.මී. 7 කින් යුක්ත වේ.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට විනාඩි 30 ආසන්න කාලයකින් ලගා විය හැක.

You must log in or register a new account in order to contact the advertiser

Login Register for a free account

Related listings

  • 45 Perches Valuable Land for Sale in Gampaha
    45 Perches Valuable Land for Sale in Gampaha
    Land for sale, Rent - (Gampaha) - 13/02/2020 45000000.00 Rs

    45 Perches Valuable Land for Sale in Kalyani road, Gampaha, Gampaha Mincipal Council area. Two way access road to the property. Just 50 meters away from Colombo road & Gampaha – Yakkala road. Very convenient location close to Gampaha City Center....

  • Land for Sale in Mukalana Town
    Land for Sale in Mukalana Town
    Land for sale, Rent - Delgoda (Gampaha) - 12/02/2020 8.00 Rs

    කදුබොඩ මූකලාන නගරයේ පර්චස් 17.5ක ඉඩමක් දෙල්ගොඩ නගරයට විනාඩි 10, දොම්පෙ නගරයට විනාඩි 10, බියගම වෙලඳ කලාපයට විනාඩි 10, ඉතාම සාමකාමී නිදහස් වටපිටාව, තෙකලා විදුලිය ඇතුළු මූලික පහසුකම්. පර්චසයක් රු 500,000/=

  • 28 Perches Land for Sale in Wattala.
    28 Perches Land for Sale in Wattala.
    Land for sale, Rent - Wattala (Gampaha) - 11/02/2020 Check with seller

    28 perches rectangular block of land available for sale in the heart of Wattala. Currently, the land consist of single story 4 bedroom house which can be demolished or renovated. Highly recommended for a residential or commercial purposes. Property i...

Details:
Price Check with seller
Category Land for sale, Rent
Published date 13/02/2020
Views 11
Country SRI LANKA
Contact No - දුරකථනය : 0773951560
Bed rooms: 1
Land size: 12 Perches
Seller:


Ranatunga

Location: Nittambuwa, Gampaha, SRI LANKA
[email protected]