Free ads Sri Lanka

නොමිලේ Ad දාන්න

Post free Ad Now !!

Valuable Land Blocks for Sale in Divulapitiya Divulapitiya

Valuable Land Blocks for Sale in Ulu kade junction, Divulapitiya, facing Paddy field Just 500 meters to Colombo – Kurunegala 5 bus route. 1.5 km to Divulapitiya Town.

දිවුලපිටිය, උළු කඩේ හංදිය සීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් දිනෙන් දින වටිනාකම් වැඩිවන උසස් නේවාසික පරිසරයෙන් සුන්දර වෙල් යායකට මුහුණලා ආයෝජනයටත් පදිංචියටත් අඟනා බිම්කොටස්. කොළඹ – කුරුණෑගල 5 මාර්ගයට මී.500 යි. දිවුලපිටිය නගරයට කි.මී.1.5 යි.

– Land Lot A – 20P

– Land Lot B – 18.50P

– Land Lot C – 17.50P

– Land Lot D – 15P

– Land Lot E – 15P

සියළු පහසුකම් සහිත බිම්කොටසක පර්චසයක් රු.90,000 සිට සිට..

- Clear deeds
- Pipe water
- Three phase electricity
- Telephone facilities
- Wide road access
- Quiet environment

This location is very convenient to reach all the super markets, Schools, Hospital, banks, restaurants, bus stand and etc..

බැංකු ණය ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම සමඟින්
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්..

- නිරවුල් ඔප්පු
- නල ජලය
- තෙකලා විදුලිය
- දුරකථන පහසුකම්
- පුළුල් ප්‍රවේශ මාර්ග
- නිසංසල පරිසරය

අනඟි සීමිත බිම්කොටස් කිහිපයක් නිසාම ඔබේ බිම්කොටස අදම වෙන්කරවා ගන්න.

You must log in or register a new account in order to contact the advertiser

Login Register for a free account

Related listings

  • Land for Sale in Nittambuwa, close to Kandy Road.
    Land for Sale in Nittambuwa, close to Kandy Road.
    Land for sale, Rent - Nittambuwa (Gampaha) - 13/02/2020 Check with seller

    12 Perches Residential cum Commercial Land Blocks for Sale in Mihindu Mawatha, Malwatta, Nittambuwa, just 100 m to Colombo – Kandy main trunk road. Very calm and peaceful environment with all conveniences. Walking distance to Sangabodhi College, 1.25...

  • 45 Perches Valuable Land for Sale in Gampaha
    45 Perches Valuable Land for Sale in Gampaha
    Land for sale, Rent - (Gampaha) - 13/02/2020 45000000.00 Rs

    45 Perches Valuable Land for Sale in Kalyani road, Gampaha, Gampaha Mincipal Council area. Two way access road to the property. Just 50 meters away from Colombo road & Gampaha – Yakkala road. Very convenient location close to Gampaha City Center....

  • Land for Sale in Mukalana Town
    Land for Sale in Mukalana Town
    Land for sale, Rent - Delgoda (Gampaha) - 12/02/2020 8.00 Rs

    කදුබොඩ මූකලාන නගරයේ පර්චස් 17.5ක ඉඩමක් දෙල්ගොඩ නගරයට විනාඩි 10, දොම්පෙ නගරයට විනාඩි 10, බියගම වෙලඳ කලාපයට විනාඩි 10, ඉතාම සාමකාමී නිදහස් වටපිටාව, තෙකලා විදුලිය ඇතුළු මූලික පහසුකම්. පර්චසයක් රු 500,000/=

Details:
Price Check with seller
Category Land for sale, Rent
Published date 14/02/2020
Views 9
Country SRI LANKA
Contact No - දුරකථනය : 0719060352
Bed rooms: 1
Seller:


Chaturanga

Location: Divulapitiya , Gampaha, SRI LANKA
[email protected]