ජල පිරිපහදු උපාංග (Water Purifiers)

  • September 20, 2025 1:14 am
  • Ratnapura, Ratnapura
  • 448 views
රු 3,000,000total price

Overview

  • Category : Industry Tools & Machinery

Description

හදිසියේ විදේශ ගතවීමට සිදුවී ඇති නිසා මෙම ව්‍යාපරික ස්ථාන දෙකම ඉක්මණින් විකිණීමට ඇත.

⭕ මධ්‍යස්ථාන දෙකෙහිම ඇති සියලුම පිරිපහදු යන්ත්‍ර සහ උපාංග.
⭕ ගම්මාන 5ක පමණ සාදා ඇති වෙළඳ ඉල්ලුම (Route එක සමඟ)
⭕ මසකට රු.200,000ක පමණ සනාථ කර පෙන්විය හැකි ආදායමක්ද ඇත.