Delivery Rider Jobs In Romania

  • June 6, 2024 9:07 am
  • Colombo 01, Colombo
  • 3 views
y5
 195,000per month

Overview

  • Category : Job in Sri Lanka

Description

ආයුබෝවන්!!
job finder වෙත ළඟාවීම ගැන ඔබට ස්තුතියි.විදේශ රැකියාවක් අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන්ට සහය වීමට අප සමග එකතු වී සිටිනා විදේශ රැකියා ආයතන සමග එක්ව අප ඔබ වෙනුවෙන් කැපවී සිටින්නෙමු.

ඔබ අප ආයතනය විසින් මෑතක දී පළ කරන ලද Delivery Rider ඇබෑර්තු සම්බන්ධ වූ පෝරමය ඔස්සේ අප වෙත අයදුම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවරයන් සඳහා අපට ඔබගේ පහත සඳහන් ලිපිලේඛන අපට එවන්න.

Whatsapp – 0769947545

CV
passport එකක් තිබේද නැද්දයන්න

රැකියා විස්තර:-
රැකියාව – Delivery Rider
වැටුප – USD 600 (රු. 195000ට වැඩි) + Tips
ආහාර නවාතැන් පහසුකම් සහ වෛද්‍ය පහසුකම් සම්පූර්ණයෙන් නොමිලේ.
පිටත් වීම් ඉක්මනින්.

ඉහත අවශ්‍ය ලිපි ලේඛන ඉක්මනින් අප වෙත එවා ඔබගේ විදේශ රැකියා සිහිනය ඉක්මනින් සහ පහසුවෙන් විශ්වාසනීයව සිදුකරගන්න.

ඉහත සදහන් කරන ලද තොරතුරු අපසමග සම්බන්ද වී සිටින විදේශ රැකියා ආයතන වෙත ලබාදෙන බව කරුණාවෙන් සලකන්න.

මෙම පණිවිඩය ඔබවෙත ලැබී අපැහැදිලි කරුණක් ඇත්නම් අපව අමතන්න.

ස්තුතියි.