House For Sale In Polgasowita

  • October 8, 2024 5:59 am
  • Homagama, Colombo
  • 24 views
 14,000,000total price

Overview

  • Category : Houses

Description

පදිංචියට ඉතා සුදුසු නිස්කලංක පරිසරයකට පිහිටි මෙම නිවස ඉතා ඉක්මනින් විකිණීමට තිබේ.
ඉඩමේ සිට 120 බස් මාර්ගයට 1.5km.
කහතුඩුව අධිවේගී මාර්ගයට 2 km
වාහන දෙකක් නවත්විය හැකි විශාල මිදුලක්
සේවක වැසිකිළියක්, බලු කූඩුවක් , අමතර ගබඩා කාමරයක් සහ විශාල fish pond එකක් ද ඇත.
නිවස වටා තාප්පය සහ ගේට්ටු දමා ඇත.
මිල ගණන් සාකච්ඡා කර ගත හැක.

This house located in a quiet environment is very suitable for residence and is available for immediate sale.
1.5km to 120 bus route from the property.
2 km to Kahathuduwa highway
A large yard that can park two cars
There is also a staff toilet, dog kennel, additional storage room and a large fish pond.
The house is surrounded by a wall and gates.
Prices are negotiable.