Land for Sale in Horana

  • May 7, 2024 6:32 am
  • Horana, Kalutara
  • 5 views
 32,800,000total price

Overview

  • Category : Land

Description

පදිංචියටත් භෝග වගාවටත් ඉතා සුදුසු පරිසරයකින් යුතු සියලු පහසුකම් සහිත ඉඩමකි. නිරවුල් ඔප්පු සහිතයි. ජලය විදුලිය සහිතයි. කොළඹ හොරණ 120 ප්‍රධාන පාරට මීටර් 500 යි. ඉඩමට පිවිසීමට අඩි 15 ක පාරක්ද සහිතයි. ගැලණිගම අධිවේගී පිවිසුමට කි.මී.2 යි.