Land For Sale in Horana

  • April 23, 2024 3:55 pm
  • Horana, Kalutara
  • 21 views
 7,500,000total price

Overview

  • Category : Land

Description

හොරණ පෝරුවදණ්ඩ perchs 30ක වෙල් යායකට මුහුණලා ඇති ඉඩමක් ලක්ශ 75කට විකිණීමට තිබේ . හොරණ නගරයට මිනිත්තු 10යි. ඉංගිරිය නගරයට මිනිත්තු08යි. කර්මාන්ත පුරය (හොරණ බොරලුගොඩ අපනයන කලාපය )ට 50m දුරින්. ferentino ටයර් කර්මාන්ත ශාලාවට (අග්නිදිග ආසියාවේ විශාලම ටයර් කර්මාන්ත ශාලාව)ට නුදුරින් පිහිටයි . හොරණ සියලුම පාසල් සදහා ප්‍රවාහන පහසුකම් නිවස අසලින් ගමන් කරයි . නිරවුල් ඔප්පු සහිතයි . මිල ගනන් සාකච්ඡා කර ගත හැක .