Land For Sale in Kuliyapitiya Town

  • May 21, 2024 10:47 am
  • Kuliyapitiya, Kurunegala
  • 4 views
2024.5.17.15h55m44s
 800,000

Overview

  • Category : Land

Description

꧁ කුලියාපිටිය නගර සීමාවෙන්ම ꧂
➡️ ව්‍යාපාරික ස්ථානයක් සඳහා ඉතා සුදුසු බිම් කොටස..⬅️

📌️ කුලියාපිටිය පුරවරයෙන් ඔබට අගනා අවස්ථාවක්..
📌️ වයඹ විශ්ව විද්‍යාලයීය වෛද්‍ය පීඨය ඉදිරිපිටින්..
📌️ විශේෂිත වූ මිල අඩුකිරීමක් සමඟින් පහසු ගෙවීමේ ක්‍රමයකට මිලදී ගන්න..

🔷 තෙකළා විදුලිය / දුරකතන රැහැන් පද්ධතිය / නාගරික ජලනළ පද්ධතිය
🔷 ජලය බැස යාම සඳහා කොන්ක්‍රීට් කාණු පද්ධතිය
🔷 ඉඩමට ප්‍රවේශ වීම සඳහා තාර යෙදූ පුළුල් මාර්ග
🔷 නිරවුල් ඔප්පු

💯 මෙම අගනා බිම් කොටස ඔබේම කරගන්න..

🔴 වැඩි විස්තර සඳහා අමතන්න..
☎ 076 – 8687070
☎ 076 – 8617070

Whatsapp 076 866 7070

More details :
🔸 Website = https://www.pathiranalands.lk/

🔸 Youtube = https://youtube.com/@PATHIRANALANDS