Land with House For Sale in Yatiyanthota

  • May 2, 2024 2:35 pm
  • Yatiyanthota, Kegalle
  • 12 views
 49,000,000total price

Overview

  • Category : Houses

Description

1.පර්චස් 20ක නිවසක් (සාලවල් 2, කාමර 4,කෑම කාමරයයි,කුස්සියයි බාත්රූම් එකයි,උල්පත් ජලය,ජල ප්‍රවාහන මණ්ඩලයෙ ජලය ,විදුලිය, වැනි පහසුකන් සහිතයි)
2.අක්කරයක ඉඩමක්
3.යටියන්තොට නගරයෙ සිට 1km ක් දුරින් මහවිල පාරෙ පිහිටා ඇති නිවස සහ පොල් ,තේ වගා කරන ලද ඉඩම .
4.ස්වාබාවික ආපදා වලින් තොර (ජල ගැලිම් ,නාය යෑම් )ඉතාමත් මනරම් පරිසරයක පිහිටි අගනා ඉඩම මහවිල පාරට මායිම් වු තැනිතලාවෙන් මදක් ඔබ්බට පිහිටි නිවස ,පාරෙන් දකුනුපස පිහිටි කඩකමරය ඇතුලුව වහාම විකිණීමට විමසන්න .
5.විමසිම් :0789748303
:071 475 1977