Two Story House For Sale in Galle Miriswatta

  • May 3, 2024 7:10 am
  • Bentota, Galle
  • 24 views
 20,000,000

Overview

  • Category : Houses

Description

*⭕ගාල්ල දිස්ත්‍රික්කයේ අලුත්ගම පාර , මිරිස්වත්ත , ලේක්විව් ගම්මානයේ පිහිටි අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට ඇත.🏡🏡*

❌ භූමි ප්‍රමාණය : පර්චස් 24
❌ ප්‍රධාන මාර්ගයට මායිම්ව ඇත
❌ සාදා නිමකල අංග සම්පූර්ණ නිවසකි
❌ නිස්කලංක පරිසරය
❌ ගංවතුර , නායයෑම් නොමැත

*⭕ මූලික අංග*

❌ නිදන කාමර 07
❌ බාත්රූම් 02
❌ සාල 02
❌ මුලුතැන්ගෙය
❌ කෑම කාමරය

❌ ටයිල් , සිවිලිම්
❌ විදුලිය සහ ජල පහසුකම්
❌ වාහන 02ක් සඳහා parking පහසුකම්
❌ නිවස වටකර තාප්ප සහ ගේට්ටු
❌ වටපිටාව මනාව පෙනෙන සේ සෑදූ බැල්කනිය

*⭕වෙනත් තොරතුරු*

❌ පැහැදිලි නිරවුල් ඔප්පු
❌ කඩිනම් බැංකු ණය පහසුකම්
❌ රජයේ අනුමත ලිපි ලේඛන
❌ නිවසේ වටිනාකම ලක්ශ 200

වැඩි විස්තර සඳහා අමතන්න
: 074 089 1927
: 077 615 4874