House For Sale At Waligatta

  • October 10, 2024 12:29 pm
  • Hambantota, Hambantota
  • 13 views
 1,750,000total price

Overview

  • Category : Houses

Description

ඇනෙක්ස් එකක් ආකාරයට නිම කරන ලද නිවස

පර්චස් 20 ඉඩම සමග නිවස

විදුලිය, ජලය පහසුකම් සහිතයි

කොළඹ-කතරගම මාර්ගයට කි.මි. 02 යි

ඉතා ඉක්මනින් විකිණේ

මෙම ස්ථානය සිල්ලර වෙළදාමක් කිරීමට සුදුසුයි

මනරම් පරිසරයක පිහිටා ඇත.